පාසලේ දැක්ම “ ශ්‍රී ලාංකේය අනන්‍යතාව අගයන, නිපුණතාවලින් පිරිපුන්, අභිමානවත් දරුවෙක් ” පාසලේ මෙහෙවර ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට අදාළ නිපුණතා අත්පත් කර දෙමින්, විශිෂ්ට, අභිමානවත්, දේශමාමක පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීම අපගේ මෙහෙවරයි පා පාසලේ නම :- ව/ගිරි/වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලය · ලිපිනය :- ගිරිඋල්ල · වර්ගය :- 1 AB · දුරකථන අංකය :- 037-2288054 · ෆැක්ස් අංකය :- 037-2288054 · විද්‍යුත් තැපැල් ලිපිනය :- giriwickramashila 17549 @gmail.com · පාසල් වෙබ් අඩවිය :- wickramashila.wordpress.com Ø අධ්‍යාපන කොට්ඨාසය :- පන්නල Ø අධ්‍යාපන කලාපය :- ගිරිඋල්ල Ø පළාත :- වයඹ · ගිරි / වික %