පාසලේ දැක්ම
“ශ්‍රී ලාංකේය අනන්‍යතාව අගයන, නිපුණතාවලින් පිරිපුන්, අභිමානවත් දරුවෙක්”
පාසලේ මෙහෙවර
ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට අදාළ නිපුණතා අත්පත් කර දෙමින්, විශිෂ්ට, අභිමානවත්, දේශමාමක පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීම අපගේ මෙහෙවරයි
|
· ගිරි / වික%මශිලා ජාතික පාසල වයඹ පළාතේ කුරුණෑගල දිස්ත%ක්කයේ ගිරිඋල්ල අධHdපන කලාපයේ පිහිටි රජයේ ජා;sක පාසලකි. එය අර්ධ නාගරික මිශ% පාසලකි. වයස අවුරුදු 6-18 අතර සිසුන් 3000 ක් පමණ ඉගෙනුම ලබන අතර ගුරුවරුන් 167 ක් සිටිති. සිසුන් සිංහල සහ ඉංග%Sසි මාධHයෙන් ඉගෙන ගනි;s. මෙම පාසලේ 1-13 oක්වා fශ්%ණි වල පන්ති පැවැ;aවේ. පාසලේ ද්විතීයික අංශය ඉosරියෙන් මනරම් කඳු වැටියකින් o පිටුපසින් විශාල පර්වතයකින් සහ මාඔය නම් ගංගාවකින් වට වූ සුන්oර පසුබිමක පිහිටා ඇ; .
නිදහසින් පසු අසුව දශකයේ අභිනවයෙන් ආරම්භ කළ පාසලක් ලෙස වික%මශිලා ජාතික පාසල හැඳින්විය හැකි ය. අගනුවරින් බැහැර ප්රදේශවල අධ්යාපන විෂමතා තුරන් කිරිමේ අරමුණින් ක්රියාවට නංවන ලද රාජ්‍ය මැදිහත්වීමේ ප්රතිඵලයක් ලෙස කුරුණෑගල දිස්ත්රික්කයේ ගිරිඋල්ල අධ්යාපන කලාපයට මෙම නවමු පාසල හිමිවිය.
ප%දේශයේ දූදරුවන්ට විදHd අධHdපනය හැදැරීමට ඇති ඉඩප%ස්තා පුළුල් කිරීමේ අදහස පෙරදැරිව එවක කුරුණෑගල දිසා අමාතH හා කටුගම්පොළ පාර්ලිමේන්තු මන්ත්රී ගරු ගාමිණි ජයවික්රම පෙරේරා මැතිඳුන් පාසල ආරම්භ කිරීමට අඩිතාලම දැරී ය. ගිරිඋල්ල කලාපයට විද්යා පාසලක් ලබාදීම එතුමාගේ ප්රධාන අරමුණ විය. මේ සඳහා ගිරිඋල්ල නගරය ආසන්නයේ පිහිටි කඩවත්ගල වත්ත නම් ඉඩමේ කොටසක පාසල ඉදිකිරීමට තිරණය විය. එකල නාරංගමුව විද්යාලයේ විදුහල්පතිව සිටි අයි.එම්. හේරත් බණ්ඩාර මහතා විසින් මෙම බිම් කොටස නීත්යනුකූලව පාසල ඉදි කිරීම සඳහා පවරා දෙනු ලැබීය. ඒ අනුව 1979.01.05 දින එවක කුරුණෑගල දිසා අමාත්ය හා කටුගම්පොළ පාර්ලිමේන්තු මන්ත්රී ගරු ගාමිණි ජයවික්රම පෙරේරා මැතිතුමාගේ ආරාධනයෙන් එවක අධ්යාපන අමාත්ය නිශ්ශංක පරාක%ම විජේරත්න මැතිදුන්ගේ සහභාගිත්වයෙන් එවක අතිගරු ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අතින් පාසල පිහිටුවීමට මුල්ගල තබන ලදී.
1980.01.15 දින ජනාධිපති මධH මහා විද්යාලය නමින් සිසු දරුවන් උදෙසා එවක අධ්යාපන සේවා අමාත්ය ලයනල් ජයතිලක මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය රණසිංහ ප්රේමදාස මැතිඳුන් අතින් පාසල විවෘත කරනු ලැබී ය. ළමුන් 256කින්ද ගුරු මණ්ඩලය 14 දෙනෙකුගෙන් ද තනි ගොඩනැගිල්ලකින් ( කැළණි ශාලාව) ද පාසල ආරම්භ විය.
fu;=ud
fld<U kd,kaod úoHd,fha iy Y%S ,xld .=jka úÿ,s ixia:dfõ fiajh lrñka isáh §
fuu úÿyf,a m%:u úÿy,am;sjrhd f,i jev Ndr.kakd ,È' fu;=ud ks¾udKh lrk ,o mdi,a
.S;h iq¿ iq¿ fjkialï j,g ,la jqj;a j¾;udkh jk úgo Ndú; jkafka thhs' fuu mdi,
wdrïNfha isgu <uqka Ndú; lrk ks, we÷u fhdackd lrk ,oafoa o fuu uy;d
úisks' Y%S ,xldfõ mdi,a i|yd jk
idïm%odhsl iqÿ .jqu fjkqjg tam%ka yeve;s w¿ meyefhka hq;a .jqula Ndú;d lsÍu ks,
we÷fï we;s úfYaI;ajhls'
මෙම විද්යාලය විද්යා පාසලක් ලෙස ආරම්භ කිරීම මූලික අරමුණක් වූ බැවින් එහි උසස් පෙළ විද්යා අංශය කුරුණෑගල දිසා අමාත්ය ගරු ජයවික්රම මැතිතුමාගේ ප්රධානාත්වයෙන්
1981.10.16 වන දින ආරම්භ කරන ලදී.
මේ අතර රටේ පැවැතිය යුත්තේ
එක් ජනාධිපති මධ්ය මහා විද්යාලයක් පමණක් යැයි යන අධHdපන අමාතHdxශයේ
අදහස අනුව මෙම පාසලේ නම පසුව වෙනස් කිරීමට සිදුවිය. ඒ අනුව විදHdලයේ ප්රථම ආචාර්ය මණ්ඩලයේ
සාමාජික යතිවරයාණන් වන කුඩගම්මන රතනපාල හිමියන් විසින් 1983.10.01 මෙම විද්‍යාලයට “වික%මශිලා ” යන නාමය යොදන ලදී.
“වික%මශීලා”
යනු අතීතයේ ඉන්දියාවේ පිහිටි සුප%සිද්ධ හා වැදගත් විශ්ව විද්යාලයකි. එම නිසා පූජH
කුඩගම්මන හිමි විසින් පාසලේ වැදගත්භාවය පෙන්වීමට ඒ නම යොදන ලදී.
ඒ එක් අර්ථකථනයකි.ගිරිඋල්ල වික%මය යන අදහසින් “වික%%ම” යන්න ද පාසල අවට ඇති
විශාල ගල් පර්වත හේතුවෙන් “ශිලා” යන්න ද එකතු වී “වික%මශිලා ” යන නම යෙදී ඇති බව
තවත් මතයකි. එ අනුව මෙම පාසල 1983 වර්ෂයේ සිට වික%මශිලා මධH මහා විද්යාලය බවට පත් වේ. මෙම පාසලේ පන්ති ආරම්භ කරන ලද්දේ
6 වසරේ සිටය. උසස් පෙළ සදහා විදHd අංශය පමණක් ආරම්භ කරන ලදී.
1985දී පාසලේ මංගල ක%Sඩා උත්සවය පැවැත්වූ අතර එය
ගරු ගාමීණි ජයවික%ම
මැතිතුමාගේ ප%ධානත්වයෙන් සිදු විය. මෙහි විශේෂත්වය වුයේ
ප%ථම වරට මෙම විදHdලයේ අ.පො.ස.(උ.පෙළ) විද්Hd පන්තියක් ආරම්භ කිරීමයි.
විදHd අංශයේ අභිවෘද්ධිය සඳහා විදHdගාර පහසුකම් සහිත නව තෙමහල් ගොඩනැගිල්ලක්
මෙකලම ඉදි කරන ලද අතර එය
1986.11.07 වන දින යෞවන කටයුතු රැකි රක්ෂා හා අධHdපන අමාතH ගරු රනිල් වික%මසිංහ මැතිතුමාගේ ප%ධානත්වයෙන් විවෘත විය.
පසු කාලයකදී එ නම් 1987.01.01 දින සිට
සමීපව පිහිටි නාරංගමුව මහා විද්යාලය, වික%මශිලා
මධH
මහා විදHdලයට ඒකාබද්ධ කරනු ලැබී ය. මෙහි ප%තිඵලය වූයේ මෙම පාසල විදHd පාසලක් වීම වෙනුවට ප%dථමික අංශයකින් ද සමන්විත මධH මහා විදHdලයක් බවට පත්වීමයි. ගිරිඋල්ල පාඨශාලා පර්ෂද
මූලස්ථානයේ වික%මශිලා
මධH මහා විදHdලයේ පිහිටුවන ලදී. වික%මශිලා විදුහලේ විදුහල්පතිවරයාවූ
ඩී.ඩී.එම්.එම්. බාලසූරිය මහතා
මෙම පර්ෂද විදHdලයට
විදුහල්පතිවරයා විය.මෙයට අමතරව 1979 දී මුල් ගල් තබන ලද ශාලීකා ගොඩනැගිල්ල
1991.05.05 වන දින ගරු රනිල් වික%මසිංහ මැතිතුමාගේ ප%ධානත්වයෙන් විවෘත කරන ලදී. පර්ෂද ව්යාපෘතිය වර්තමානයේ ක්රියාත්මක නොවනද යම් යම් කටයුතු
සඳහා දැනටත් මෙම පාසල මූලස්ථානයක් ලෙස භාවිත කෙරේ.මෙම යුගයේදි
සංගීත අංශය අප විද්යාලයේ විශාල දියුණුවක් ලද අතර
1990.06.30 දින සිට කලාපීය සංගීත මධ්යස්ථානයක්
බවට පත්වීය.
කේ.බී. වාහල විදුහල්පතිතුමාගේ යුගයේදී I.S.D. ව්යාපෘතිය යටතේ මිලියන 10ක් පමණ යොදවා විද්යාලයේ ශිෂ්ය නේවාසිකාගාරය ඉදි කරන ලද අතර එවකට
අධ්යාපන ඇමතිව සිටි ගරු රිචඩ් පතිරණ මැතිතුමා විසින්
1998.09.10 දින විවෘත කරන ලදී. එමෙන්ම විද්යාලයේ දන්ත චිකිත්සාගාරය ඉදි කර 1998.06.17 වන
දින විවෘත කරන ලදී. එමෙන්ම පාසලේ ක්රිඩා, ශිෂ්යභට සහ ශාන්ත
ජෝන් ගිලන්රථ ප්රථමාධාර ඒකකයක් සඳහා ද ගොඩනැඟිල්ලක් ඉදිකර
සිසු අයිතියට පවරන ලදී. “සිසු උදාන” මහජන බැංකුවේ බැංකු ශාඛාවක් විවෘත කිරීම මෙම යුගයේදී සිදු විය. පාසලේ සිසුන් සඳහා නිල ලාංජනයක් නිර්මාණය කිරිම සහ අද දක්වාම වාර්ෂිකව පැවැත්වෙන
ශිෂ්ය නායක දිනය ආරම්භ කිරීම ද 1998 වර්ෂයේදී ක්රියාත්මක කරන ලදි.
පන්නල ප්රාදේශිය සභාවට අයත්ව
තිබු විද්යාලයේ ආසන්නයේ පිහිටා තිබු ක්රිඩා පිටිය අවුරුදු 20 ක බදු ඔප්පුවක් මත පාසලට
පවරා ගැනීම 1998.02.02 දින සිදු විය.
1999.01.01 දින එවක අධHdපන අමාතH රිචඩ් පතිරණ මැතිදුන් අතින් වික්රමශිලා මධH මහා විදHdලය
ජාතික පාසලක් බවට පත්විය.
2002.08.14 jk Èk isg úl%%uYs,d cd;sl mdif,a úÿy,am;sjrhd f,i
fÊ'ta'fla' chisxy uy;d jev Ndr .;af;ah' fuu hq.fha§ mdif,a fN!;sl iïm;a wxYfha
fukau wOHdmkfha" fi!kao¾hh iy l%Svd wxYfha§ úYd, m%.;shla ,ndf.k we;'
tfukau mdif,a bÈlsÍï wxYh YS>% ÈhqKqjla o we;s úh' ta w;r
·
2003
jif¾§ kdgH wxYh i|yd Yd,djla bÈ úh'
kdgH j< kñka ye`Èkafjk t<suyka w¾O ljdldr mSÀldj o ful, bÈlrk ,§'
·
mß.Kl 21 lska iukaú; jdhq iukh lrk ,o mß.Kl bf.kqï uOHia:dkhla bÈ lsÍu'
·
kj jeisls,s
yd leisls,s moaO;shla bÈlsÍu'
·
wiïmq¾Kj idod
;snq úÿyf,a nqÿ ueÿr w,xldrj;a f,i idod ksu lr 2004'01'27 Èk újD; lsÍu'
·
100’ x 30’ yd 110’x25’ m%udKfha iaÓr mka;s ldur f.dvke.s,s folla bÈlsÍu'
·
2002-2004 Wiia fm< lKavdhï jHdmD;shla f,i bÈ l<
mdif,a bÈßmi msúiqï fodrgqj iy me;s ;dmamh 2004.02.13
jk Èk újD; lsÍu'
·
2004
j¾Ifha § ueKsla Yd,dj bÈlsÍu' ^6
fY%aKsh&
·
bx.%sis udOH
wxYh i`oyd mka;s ldur folska hq;a f.dvke.s,a,la bÈlsÍu'
·
úoHd,hSh
mqia;ld,h kùlrKh lsÍu'
·
2003.04.05 jk Èk Yd,sld f.dvke.s,a, bÈßmi we;s hlv jeg iú
lsÍu'
·
2003.08.19 Èk m%d:ñl wxYh i`oyd foudmsh uQ,H mß;Hd. u; mka;s
ldur i`oyd hlv ±,a wdjrKh lsÍu'
·
2004.02.13 jk Èk foudmsh uQ,H mß;Hd.fhka m%d:ñl wxYfha bÈ
l< f;uy,a f.dvke.s,af,a ìï uy, idod ksu lr újD; lsÍu'
fuu hq.fha ìys jQ bÈlsÍï lsysmhls'
2006 j¾Ifha isg mdif,a úÿy,am;sjrhd f,i m;a jQ
uxcq, ã' .=Kj¾Ok uy;df.a hq.fha§ úoHd,fha m%Odk ±kaùï mqjre 3la bÈ lrk ,§'
mdkSh c, jHdmD;shla f,i fkiaf,a ,xld iud.u ,ndÿka c, lrdu moaO;sh 2007'11'01 Èk
újD; lrk ,§' m%d:ñl wxYfha 1 fY%aKsfha mka;s meje;afjk N+ñfha jeg weo yer ilia
lsÍug;a ta wkqj m¾pia 2'2l N+ñ m%udKhla úoHd,hg ,nd .ekSug;a bvï ysñ ùrisxy
ue;s;=ud iu`. idlÉPd lsÍu;a ful, isÿ úh' 2008'07'18 jk Èk j¾;udk wdmkYd,j iy
wdÈYsIH ix.ï ld¾hd,h bÈlsßu i`oyd uq,a., ;nk ,§' 2010'04'23 jk Èk fuu
f.dvke.s,a, újD; lrk ,§' 2009'09'14 jk Èk úoHd,fha kdumqjrj w¿;ska
ieliSu;a" úÿyf,a N+ñ ie,eiau iys; mqjrej iúlsÍu;a isÿ lr we;' l%Svd msáhg
msúfik fodrgqfõ bÈlsÍï lghq;= o ful, wjika lrk ,§' 210'05'12 jk Èk m%d:ñl
wxYfha f;uy,a f.dvke.s,a,la i`oyd uq,a., ;nd we;' 2010'06'07 Èk mßmd,k myiqj
i`oyd wNHka;r ÿrl;k 8lska hq;a moaO;shla foudmsh mß;Hd. u; ia:dmkh lr we;'
2010 j¾Ifha úÿy,am;sksh f,i m;a jQ î'ví'ù't,a'
fukaäia uy;añhf.a hq.fha§ úoHd,fha fcHIaG iy Wiia fm< wxY i|yd wxY ldur bÈ
lsÍu isÿ úh' thg wu;rj YsIH fkajdisld.drfha c, iemhSu i|yd k< <s|la bÈlrk
,§' 2011'02'18 Èk kj ;dlaIK tallfha m<uq uy, újD; lsÍu isÿ úh' 2011'07'15 Èk
udTh bjqr ixj¾Okh lsÍu i`oyd ixrlaIK jHdmD;shla wdrïN lrk ,§' úoHd,h i`oyd
mdi,a jEka r:hla ysñ ùu o ful, isÿ jQ iqúfYaIS isoaêhls'
—ikSmdrlaIdj fmrg˜ jevigyk hgf;a rch u`.ska bÈlrk ,o ikSmdrlaIl f.dvke.s,a, úÿy,am;s tÉ'tï'tia' Èidkdhl uy;df.a fiajd ld,h ;=,§ isiq whs;shg mjrk ,§' 2016'09'23 jk Èk kj f;uy,a fi!kao¾hh yd ;dlaIK wxY f.dvke.s,a, újD; lsÍu;a l,dm wOHmk ld¾hd,hg wh;a .=remqyqKq uOHia:dkhg uq,a., ;eîu;a isÿúh' f;uy,a f.dvke.s,af,a f;jk uy, bÈlr we;af;a fu;=udf.a fiajd ld,fha§h
'පාසfල් පසුගිය වර්I 5 ක ප%%ගතිය
පාසfල් පසුගිය වර්I 5 ක fN!;sl ප%%ගතිය
2018 j¾Ifha§ msúiqï fodrgqj wi, we;s wdrlaIl l=áh
kùlrKh lrk ,§' 2019'02'15 Èk f;uy,a mka;s ldur f.dvke.s,a,g uq,a.,a
;eîu;a" l%Svdmsáfha m%Odk ud¾.h fmfoifha mäfm< iys; me;sneïula rch
u`.ska l%shd;aul lrk —.ïfmr<sh˜ jevigyk hgf;a .re .dñKs chúl%u fmf¾rd
ue;s;=udf.a ueÈy;aùu u; uQ,H m%;smdok fhdod bÈ lsÍug;a uq,a.,a ;nk ,§' wd§YsIH
ix.ufha Y%u yd uQ,H odhl;ajh u; 2019'07'31 jk Èk úÿy,a N+ñh ;=< fndaêhla
frdamKh lrk ,§'
2020'02'27 jk Èk kj úÿy,am;sksh f,i tÉ'fla'mS' ouhka;s ñh m;aúh' mdif,a
ÈhqKqj fjkqfjka kj úÿy,am;sksh jHdmD;s
rdYsshla wdrïN lr we;' f.dvke.s,s we;=¿ fN!;sl iïm;a w¨;ska ,nd .ekSu yd
m%;sixialrK lghq;= isÿ lsÍu" úÿyf,a bÈßfha§ l%shd;aul l<hq;= ld¾hhka
ie,iqï lsÍu ta w;r m%Odk fõ'
Ndú;hg .; fkdyelsj wn,kaj meje;s úÿy,am;s ks,
ksjdih lvd bj;a lr my< N+ñfha wdrlaIs; me;s neïu bÈ lsÍu yd jeisls,s
moaO;shg msúfik mäfm< w¿;ska bÈlsÍu" c,h nei hk ldKq moaO;sh bÈ lsÍu yd
tu N+ñh ilia lsÍu isÿ lrk ,§' Wiia fm< wxY iys; fouy,a f.dvke.s,s 2la
iïmq¾Kfhkau m%;sixialrKh lsÍu'
·
7 fY%aKsfha
f.dvke.s,af,a jy,h w¿;ajeähd lsÍu'
·
iq<`.ska
ydks jQ fi!kao¾hh yd ;dlaIK f.dvke.s,af,a jy,h fojrla m%;sixialrKh lsÍu'
·
fi!kao¾hh yd
;dlaIK f.dvke.s,af,a mäfm, mska;dre lsÍu'
·
w;a fidaok
fíiï lÜg, ia:dk 6l iú lsÍu yd ta i`oyd wudfkda jy,hka bÈlsÍu'
·
c, gexls rojk
wOdrl iú lsÍu'
·
iqj fiajk
ldurh kùlrKh lsÍu'
·
f,aLkd.drhla
ilia lsÍu'
·
m%Odk
f.aÜgqjg wh;a jy,h kùlrKh lsÍu'
·
iqyqre mka;s
ldurfha ,S cfk,a bj;a lr we¨ñkshï cfk,a iú lsÍu'
·
mdif,a m%Odk
ie,eiau ilia lsÍu'
·
ld¾hd, mßY%fha
lghq;= kùlrKh lsÍu' ^uqøK hka;%" mß.Kl" ,emafgma mß.Kl we;=¿ fN!;sl
iïm;a ñ,§ .ekSu&
·
m%d:ñl wxYh o
we;=¿j úoHd,hSh wdrlaIs; moaO;sh i`oyd CCTV ñ,§ .eksu'
·
jdß ud¾.
fomd¾;fïka;=fõ m%;smdok u; wOHdmk wud;HdxYfha wëlaIKh hgf;a udTh bjqre wka;fha
fidaod m¿jg ,la jQ ia:dk folla .,a mqrjd ilia lsÍu" wdrlaIs; ldkq moaO;sh
ieliSu yd l%Svdx.kfha yd úoHd,hSh wOHhk mßY%fha c,h ndi hdug lkq moaO;shla
ieliSu'
·
l%svdx.kfha
fkajdisld.dr wka;h yd mß.Kl uOHia:dk wka;fha ldKq moaO;sh ilia lsÍu yd
l%Svdx.khg msúiqï ud¾. 2la ieliSu'
·
kj ,l=Kq
mqjrejla bÈ lsÍu'
·
2004
A/L wd§YsIH lKavdhu wkq.%yh
hgf;a merKs ,l=Kq mqjrej bj;a lr
fjd,sfnda,a l%Svd msáh bÈ lsÍu yd fkajdisld.drfha my< wka;fha fkÜfnda,a
l%Svd msáhla bÈlsÍfï lghq;= wdrïN lsÍu' fuys fojk wÈhr wd§YsIH ix.ufha odhl;ajh
u; ksu lrk ,§'
·
mkak,
m%dfoaYSh iNdfõ iyfhda.fhka ma,diaála m%;spl%SlrKh i`oyd ma,diaála fnda;,a /ia
lsÍfï l=áhla ilia lsÍu'
·
m%Odk ud¾.fha
isg ueo ñÿ, mßY%hg we;=¿jk ud¾. o we;=¿j wka;¾ ud¾. moaO;sh kùlrKh lsÍu'
·
l%Svlhskaf.a
WoEik mqyqKqùï j,ska miqj mú;%;d lghq;= i`oyd iakdkh lsÍug wjYH ia:dkhla ilia
lsÍu'
·
l%slÜ úksiqre
ldurh yd l%Svdx.Kh i`oyd fjka lrk ,o .nvd ldurh kùlrKh lsÍu'
·
m%d:ñl wxYfha
me;s neïu ilia lr ±, t<su'
·
l%Svdx.Kh
yryd ;snq úÿ,s /yeka moaO;sh fjkia lr ilia lsÍu yd l%Svdx.kfha wdf,dal lghq;=
isÿ lsÍu'
·
§¾> ld,hla
;siafia jd¾Isl nÿ moku hgf;a mkak, m%dfoaYsh iNdj iu`. .súiqï.;j Ndú;hg .kakd
úoHd,hSh l%Svdmsáh mdi, i;= lr .ekSug wOHdmk wud;HdxYh" mkak, m%dfoaYsh
iNdj iy mkak, m%dfoaYSh f,alï ld¾hd,h iu`. wjYH kS;suh lghq;= isÿ lrñka mj;S'
·
úoHd,hSh
l%Svdx.kfha ;K ;Sre bÈlsÍu yd bÈß kùlrK lghq;= mdi,a l%slÜ ix.uh" l=reKE.,
Èia;%sla l%slÜ ix.uh yd jhU m<d;a l%slÜ ix.uh u`.ska Y%S ,xld l%slÜ wdh;kh
fj; ie,iqï jd¾;d bÈßm;a lr we;'
·
kj l%Svd.dr
folla bÈlsÍu i`oyd uQ,sl lghq;= wdrïN lsÍu
·
l%slÜ me;s
o¾Yk ;sr w¿;ajeähd lsÍu'
·
úoHd,hSh
mßY%h i`oyd kj c, iemhqï moaO;shla ilia lsÍu'
·
ÿria: bf.kqï
lghq;= isÿ lsÍug Wiia fm< mka;s ldur 3la ieliSu'
·
úoHd,hSh
mßY%h c,.; lsÍu' (Net Work)
·
YsIHdjkaf.a
jeisls,s moaO;s N+ñh fidaod md¿ ùu je<elaùu i`oyd me;s neïula bÈlr tys N+ñh
ieliSu yd wdjrKh lsÍu'
·
yß;d.dr
wdjrKla ilia lsÍu'
පාසfල් පසුගිය වර්I 5 ක අOHdපනික ප%%ගතිය
2017-2022 වර්ෂය දක්වා 5 වසර ශිෂ්‍යත්ව විභාග ප%තිඵල
ප්‍රතිශත වටිනාකමින්
අනුඅංකය |
වර්ෂය |
සමත්
ප්‍රතිශතය % |
1 |
2018 |
24.5 |
2 |
2019 |
30.65 |
3 |
2020 |
26.63 |
4 |
2021 |
27.97 |
5 |
2022 |
42.86 |
වසර පහක අ.පො.ස / සාමානH පෙළ විභාග ප%තිඵල වල සාරාංශය
එක් එක්
විෂයයේ සම;A
m%;sY;
විෂයය |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
|
බුද්ධ ධර්මය |
91.09 |
92.46 |
96.55 |
93.5 |
96.7 |
|
ක%sස්තියානි ධර්මය |
100 |
100 |
100 |
100 |
100 |
|
සිංහල භාෂාව සහ සාහිතHය |
95.2 |
95.74 |
97.73 |
94.75 |
95.2 |
|
ඉංග%Sසි භාෂාව |
72 |
69.77 |
81.5 |
87.9 |
86.8 |
|
ගණිතය- සිංහල මාධHය |
84.4 |
84.4 |
88.37 |
90.13 |
87.81 |
|
ගණිතය
- ඉංග%Sසි මාOHය |
- |
100 |
100 |
95.83 |
100 |
|
විදHdව - සිංහල මාධHය |
85.2 |
86.29 |
81.39 |
84.82 |
86.55 |
|
විදHdව - ඉංග%Sසි මාOHය |
- |
90 |
100 |
79.17 |
91.66 |
|
ඉතිහාසය |
91.6 |
97.98 |
95.9 |
93.95 |
94.4 |
|
I කාණ්ඩයේ විෂයයන් |
||||||
භූගෝල විදHdව |
100 |
100 |
98.04 |
97.67 |
100 |
|
භූගෝල විද්යාව
- ඉංග%Sසි මාOHය |
- |
100 |
100 |
100 |
100 |
|
පුරවැසි අධHdපනය |
89.65 |
82.86 |
81.82 |
78.66 |
92.13 |
|
වHdපාර සහ ගිණුම්කරK අධHයනය |
92.52 |
96.25 |
94.54 |
94.85 |
93.7 |
|
වHවසායකත්ව අධHයනය |
- |
- |
95 |
100 |
- |
|
2 වන භාෂාව
(දෙමළ) |
100 |
- |
100 |
90.48 |
93.62 |
|
II කාණ්ඩයේ විෂයයන් |
||||||
චිත%% |
96 |
92.98 |
85.42 |
95.74 |
94.12 |
|
සංගීතය-
පෙරදිග |
97.36 |
95.65 |
93.2 |
100 |
100 |
|
නර්තනය |
95.77 |
96.2 |
88.31 |
100 |
98.11 |
|
ඉංග%Sසි සාහිතHය |
91.66 |
83.33 |
100 |
100 |
87.5 |
|
සිංහල සාහිතHය |
100 |
100 |
100 |
100 |
95.83 |
|
නාටH හා රංග කලාව |
100 |
96.97 |
100 |
100 |
100 |
|
III කාණ්ඩයේ විෂයයන් |
||||||
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය- සිංහල මාධHය |
100 |
98.08 |
100 |
92.13 |
89.83 |
|
කෘෂි සහ ආහාර තාක්ෂණය |
100 |
92.3 |
94.12 |
80 |
100 |
|
නිර්මාණ තාක්ෂණය |
79.41 |
90.48 |
80.77 |
95.23 |
75 |
|
ගෘහ ආර්ථික විද්යාව |
100 |
91.66 |
100 |
100 |
75 |
|
සෞඛHය සහ ශාරීරික අධHdපනය |
99.31 |
100 |
99.19 |
98.92 |
98.87 |
|
සෞඛHය සහ ශාරීරික අධHdපනය |
- |
100 |
100 |
100 |
100 |
|
සන්නිවේදනය සහ
මාධH අධHයනය |
100 |
100 |
83.33 |
60 |
85.71 |
|
සාමානH පෙළ විභාග ප%තිඵල
සමස්: m%;sMලය - සම;A m%;sY;ය
2017 | 2018 | 2019 | 2020 | 2021 |
86.8 | 82.17 | 91.32 | 91.13 | 92.8 |
2017-2021 වර්ෂය දක්වා වසර 5 ක අ.පො.ස (උ.පෙළ) විභාග ප%තිඵල
එක් එක් විෂයයේ සම;A m%;sY;
(පළමු වර පෙනි සිටින සිසුන් පමණි)
විෂයය | 2017 | 2018 | 2019 | 2020 | 2021 |
භෞතික විදHdව | 43.48 | 63.64 | 47.62 | 42.37 | 29.03 |
රසායන විදHdව | 48 | 37.93 | 36.36 | 38.98 | 35.71 |
ජීව විදHdව | 66.67 | 65 | 60 | 43.24 | 38.46 |
සායුක්; ගණිතය | 53.85 | 44.44 | 53.85 | 55.55 | 21.05 |
කෘෂි විදHdව | 100 | 100 | 100 | 100 | 100 |
තොරතුරු තාක්ෂණය | 100 | 83.33 | 77 | 57.89 | 70.58 |
ආර්ථික විදHdව | 89.28 | 55.55 | 91.11 | 83.72 | 57.35 |
වHdපාර අOHhනය | 83.72 | 83.33 | 95.23 | 77.5 | 86.67 |
ගිණුම්කරණය | 58.14 | 47.22 | 88.09 | 67.5 | 58.34 |
දේශපාලන විදHdව | 76.67 | 54.83 | 76.19 | 77.78 | 55.56 |
භූගෝල විදHdව | 95.35 | 55.55 | 79.59 | 45.71 | 72.22 |
යාන්ත්රික තාක්ෂණය | 57.14 | 16.66 | 88.88 | 87.5 | - |
තර්ක Ydස්;%h | 68.42 | 64.28 | 50 | 68.75 | 62.5 |
සිංහල | 96.59 | 92.68 | 97.75 | 96.1 | 92.13 |
බෞද්ධ ශිෂ්ටාචාරය | 100 | 73.33 | 73.33 | 100 | 77.78 |
චිත% | 83.34 | 100 | 100 | 100 | 50 |
නැටුම් | 100 | 85.71 | 71.42 | 86.67 | 90 |
ගෘහ අාර්ථික විදHdව | 100 | 100 | 100 | 100 | 100 |
ඉතිහාසය | 71.42 | 80 | 85 | 77.78 | 83.33 |
සාමානH ඉංග%Sසි | 35.48 | 22.6 | 58.12 | 55.77 | 47.98 |
ජපන් NddIdව | - | - | - | 41.18 | - |
සංගීතය (පෙරදිග) | 100 | 100 | 100 | 83.33 | 100 |
නාටH හා රංග කලාව | 100 | 50 | 100 | 100 | 100 |
ජන මාධH | 85.71 | 72.22 | 75 | 77.27 | 76.59 |
ක%sස්තියානි ධර්මය | - | 100 | - | - | - |
2017-2021 වර්ෂය දක්වා වසර 5 ක අ.පො.ස (උ.පෙළ) විභාගය - සමස්: m%;sMලය -සම;A m%;sY;ය
වර්ෂය | කලා | වානිජ | විද්‍යා |
2017 | 77.27 | 53.49 | 39.13 |
2018 | 53.65 | 44.4 | 37.93 |
2019 | 67.37 | 83.33 | 39.13 |
2020 | 65.69 | 62.5 | 27.69 |
2021 | 56.18 | 50.00 | 18.75 |
සමාලෝචනය
ගිරි / වික්‍රමශිලා ජාතික පාසල ශ්‍රී ලාංකීය අධ්‍යාපන ප්‍රවාහයට එක් වී වසර 3 ක අභීමානවත් ගමනක් පසුකර ඇති කීර්තිමත් විද්‍යාලයක් බව විදුහලින් බිහි වූ රටට දැයට ලොවට වැඩදායී කීර්ති මත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාක්ෂි දරයි.
ඉතිහාසික විකාශයත් සමගම විදුහලේ භෞතික සම්පත් මෙන්ම විෂය මාලා කළමණාකරනය විදුහල්පති යුගයෙන් යුගයට සහ රටේ ආර්ථික, සාමාජීය දේශපාලනික හේතු මත ඉහත පහළ යාමක් පෙන්නුම් කරයි.
පසුගිය වසර 5 ක කාළ සීමව තුල ප්‍රගතිය සැලකූ විට, ශිෂ්‍යත්ව ප්‍රතිඵලය 24.5% සිට 42%දක්වා [වගුව 2.2.3] ඉහල නැග්මක් ඇත. මේ බව රූපය 2.2 7 මගින් මනාව නිරූපනය කරයි. අ. පො.ස/ සා.පෙළ සමස්ත ප්‍රතිඵලය 82.17% සිට 92.8%. දක්වාත් ඉහල නැග්මක් ඇත. මේ බව 2.2. සිට 2.2.10 දක්වා රූප වල ප්‍රස්;ර මගින් පෙන්නුම් කරයි .මින් පසුගිය වසර 5 ක කාළ සීමව තුල පාසල ඉහළ මටිටමේ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලියකින් ශිෂ්‍යත්ව ප්‍රතිඵලය හා අ. පො.ස/ සා.පෙළ ශයේ සංවර්ධනයක් ලබා ඇති බව පැහැදිළි වේ. උසස් පෙළ විද්‍යා ගණීත අංශයේ , වානිජ අංශයේ මෙන්ම කලා අංශයේ වේගව; බැස්මක් පෙන්නුම් කරයි. [වගුව 2.2.5]. මේ බව රූපය 2.2 .11 මගින් මනාව නිරූපනය කරයි. විද්‍යා ගණිත සහජ හැකියා සහිත දක්ෂ සිසුන් ජනප්‍රිය පාසැල් සොයා යෑම විද්‍යා ගණිත අංශයේ අධ්‍යාපන ප්‍රගතියේ පසුබැස්මට හේතු වී ඇත. කලා , වානිජ සිසුන් බහුරයක් උසස් පෙල ඉගෙනුම ලබම්න් සිටින අතර පාසල හැර යාම මීට හේ; වී ඇත.
එමෙන්ම වෙනක් විෂයානුබද්ධ හා විෂය සමගාමී ජයග්‍රහණ ලබා ගැනීම මෙන්ම භෞතික සම්පත් සංවර්ධනය තුලින් ඉදිරියට ගමන් කිරීම තුළ කාර්යක්ෂම කළමණාකරණයක් සහිත පරිපාලනයක් පවතින බව ද පැහැදිළිය . විදුහල්පති වරයෙකුට ඉතා හොඳ දෙවන පෙළක් අවශ්‍යය. ඔවුන්ගෙන් තම ඉලක්ක සපුරා ගත නොහැකි විට තෙවන පෙළක් හරහා එම කාර්යයන් ඉටු කර ගැනීමේ මනා කළමණාකරන හැකියාවක් නව විදුහල්පති තුමිය සතුව ඇති අතර ඉහළ මට්ටමේ ප්‍රජා සහයෝගය ලබා ගැනීමේ මනා සමාජ සම්බන්ධතා හැකියාවක් තිබීම එතුමියගේ සුවිශේසී හැකියාවකි. . සෑම පාසලකම ගුරු සේවයේ දක්ෂයින් සිටින අතර බොහෝ විට තෙවන පෙළට ඔවුන් අයත් වේ. මෙම වසර කිහිපය තුල පලපුරුදු පාසල් අත්දැකිම් සහිත මානව සම්පතක් පරිපාලනය වටා ඒකරාශී වීම මෙම ප්‍රගතියට රුකුලක් වී ඇත.
Comments
Post a Comment