පාසලේ දැක්ම “ ශ්‍රී ලාංකේය අනන්‍යතාව අගයන, නිපුණතාවලින් පිරිපුන්, අභිමානවත් දරුවෙක් ” පාසලේ මෙහෙවර ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට අදාළ නිපුණතා අත්පත් කර දෙමින්, විශිෂ්ට, අභිමානවත්, දේශමාමක පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීම අපගේ මෙහෙවරයි පා පාසලේ නම :- ව/ගිරි/වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලය · ලිපිනය :- ගිරිඋල්ල · වර්ගය :- 1 AB · ...
Comments
Post a Comment